17 January 2025


විදුලි ගාස්තුව අඩුවෙන්නේ මෙහෙමයි



මෙම වසරේ මුල් මාස 6 සඳහා අද (17) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා. 

ඒ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සංශෝධනය කළ විදුලි ගාස්තු පහතින්,

0-30 දක්වා 29%

31- 60 දක්වා - 28%

61-90 දක්වා - 19%

91-180 දක්වා - 18%

180 සිට ඉහළට - 19%

D - TOU කාණ්ඩය - 31%කින්ද සංශෝධනය කර තිබෙනවා.

එමෙන්ම,

පොදු කාර්ය අංශය - 12%

රාජ්‍ය ආයතන - 11%

හෝටල් අංශය - 31%

කර්මාන්ත අංශය - 30%

ආගමික සහ පුණ්‍යායතන සඳහා - 21%

වීදි ලාම්පු සඳහා - 11%කින්ද සමස්ථ අඩුවීම 20%ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.  

(colombotimes.lk)