11 July 2025

logo

ඉන්දියාවෙන් වාර්තාවක්



අභ්‍යාවකාශය තුළ මිනිසුන් රහිත අභ්‍යාවකාශ යානා 02ක් එකිනෙකට සාර්ථකව සම්බන්ධ කළ ලොව සිව්වැනි රට බවට ඉන්දියාව අද (16) පත්වී තිබෙනවා.

මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය විසින් මෙම ක්‍රමවේදය සාර්ථකව අත්හදා බලා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය පසුගිය දෙසැම්බර් මස 30 වනදා කුඩා ප්‍රමාණයේ අභ්‍යාවකාශ යානා 02ක් පෘථිවියේ පහළ කක්ෂය තුළ ස්ථානගත කර තිබෙනවා.

ටාර්ගට් සහ චේසන් යන අන්වර්ථ නම්වලින් මෙම අභ්‍යාවකාශ යානා ද්විත්වය හඳුන්වන බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)