23 January 2026

logo

ඇමරිකා ලැව්ගින්නෙන් 220,000කගේ විදුලිය ඇණහිටියි



ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සහ අවට ප්‍රදේශවල පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට 220,000ක පිරිසකගේ විදුලිය ඇණහිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අක්කර 40,000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.

පවතින තද සුළං සමඟ ලැව්ගිනි පාලනය තරමක් දුෂ්කර වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)