02 December 2025

logo

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීමට පොහොට්ටුවෙන් කාර්යාලයක්



දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව කාර්යාලයක් ස්ථාපිත කර තිබෙනවා.

එය අද (16) බත්තරමුල්ල නෙළුම් මාවතේ ප්‍රධාන කාර්යාලයේදී  විවෘත කිරීමට නියමිතයි.

ඒ නීතිඥ මොහාන් සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)