රජය විසින් සහතික මිලක් නියම කළ වහාම වී මිලදී ගැනීම ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ත ප්‍රකාශ කළා.
ඒ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වී ගබඩා පිළිසකර කිරීමේ කටයුතු ආරක්ෂක අංශ සහයෝගයෙන් හෙට (18) දිනයේ සිට ආරම්භ කරන බවයි.
(colombotimes.lk)