colombotimes.lk
සිංහල | English

04 May 2024

ICC ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව ඉදිරියෙන්



ICC ටෙස්ට් ශූරයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

එහි දෙවන ස්ථානය හිමි වී ඇත්තේ නවසීලන්ත කණ්ඩායමටයි.

එමෙන්ම එහි තෙවන ස්ථානය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේ පසුවන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)