colombotimes.lk
සිංහල | English

30 June 2024

IMF තෙවැනි වාරිකය ජයග්‍රහණයක්ද ?



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 336ක තෙවන ණය වාරිකය මෙරට ලැබූ ජයග්‍රහණයක් ද යන්න පිළිබඳව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතාගෙන් අප කරුණු විමසීමක් කළා.

ඒ ඊයේ (27) විකාශය වූ Colombo Times 255 වැඩසටහනේදීයි.

එහිදී මේ ප්‍රශ්නය පිළිබඳව ඔහු දැක්වූ අදහස ඇතුළත් සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න පහත link එකෙන් පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=f5qjVnK3Qos

(colombotimes.lk)