02 July 2025

logo

IPL 2025 | බැංගලූර් නායකත්වය නැවතත් කෝලිට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී විරාත් කෝලි රෝයල් චැලන්ජස් බැංගලූර් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

2024 IPL තරගාවලියේදී එම කණ්ඩායමේ නායකයා ලෙස Faf du Plessis කටයුතු කළා.

(colombotimes.lk)