colombotimes.lk
සිංහල | English

26 June 2024

IS රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගනියි



දකුණු රුසියාවේ රොස්තොව් හි බන්ධනාගාරයක සිටි නිලධාරීන් දෙදෙනෙකු ISIS සටන්කාමී රැඳවියන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට රාජ්‍ය බන්ධනාගාර සේවා දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.

අදාළ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)