ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ප්‍රමුඛ පෙළේ නිවේදක තරගාවලිය වන ISAC 2025 අද (01) උදෑසන 8.30ට ආරම්භ වනවා.
ඒ කොළඹ ආනන්ද විද්‍යාලයීය පරිශ්‍රයේදීයි.
ගුණාත්මක සහ දක්ෂතාවලින් පිරිපුන් මාධ්‍ය අංකුර බිහිකරන මෙම ISAC තරගාවලිය සඳහා මෙවර නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ Colombo Times මාධ්‍ය ජාලයයි.
(colombotimes.lk)