පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
අග්‍රාමාත්‍ය ධූරය දරණ සමයේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන්හිදී ලැබුණු ත්‍යාග සහ ප්‍රදානවල වටිනාකම අඩුවෙන් ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)