20 February 2026

logo

ඉම්තියාස් බාකීර් මාකර් සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි



සමගි ජන බලවේගයේ (SJB) සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු පක්ෂයේ සාමාජිකයෙක් ලෙස රැඳී සිටියදී සභාපති ධූරයෙන් ඉවත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)