ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 2025 මාර්තු 31වනදා වන විට උපයා ඇති සුරාබදු ආදායම බිලියන 61.3ක් බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහිදී පෙන්වා දෙන්නේ එය 2024 වර්ෂයේ පළමු කාර්තුවට වඩා 117.7%ක වර්ධනයක් බවයි .
නව රජයේ ප්‍රතිපත්ති හා සියලු ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ පුර්ණ කැපවීම සුරාබදු ආදායම් වැඩිවීමට හේතුව බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
(colombotimes.lk)