colombotimes.lk
සිංහල | English

20 April 2024

ඉන්දියාවේ දියවැඩියා රෝගීන් මිලියන 100 ඉක්මවයි



ඉන්දියාවේ මිලියන 101ක ජනතාවක් එනම් රටේ ජනගහනයෙන් 11.4% ක ප්‍රමාණයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. 

එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ මිලියන 136 ක ජනතාවක් පූර්ව දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි. 
 
The Lancet Diabetes and Endocrinology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)