04 July 2025

logo

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමරිකාවට



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව නරේන්ද්‍ර මෝදි ඇමරිකානු සංචාරයේ නිරත වූ බවයි.

ඉන්දීය අග්‍රාමාතවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර හමුවක් අද (13) වොෂින්ටන් නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ට්‍රම්ප් සිය දෙවන ධූර කාලය සඳහා බලයට පත්වීමෙන් පසු දෙරටේ නායකයන් අතර සිදුවන පළමු හමුව මෙයයි.

(colombotimes.lk)