ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා භාරදී තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණය හමුවේදීයි.
ඉන් අනතුරුව උන්වහන්සේව ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
