ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වෙයි



ඩොලර් බිලියන 12.05ක වටිනාකමකින් යුත් විදේශ බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණ තිබෙනවා.

මෙය ජාත්‍යන්තර අරමුදලේ එක් කොන්දේසියක්ද වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හරහා ශ්‍රී ලංකාව විදේශ බැඳුම්කර හිමියන්ට ගෙවීමට තිබෙන මුදල් ප්‍රමාණයෙන් 28%ක අඩුවීමක් සිදු වන බවයි.  
(colombotimes.lk)