හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් පකිස්ථාන මැදිහත්කරුවන් හරහා අමෙරිකා එක්සත් ජනපදයට නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් අමෙරිකාව විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
එමෙන්ම පාකිස්තානයේ පැවති සාම සාකච්ඡා අවලංගු වීම හේතුවෙන් මේ වන විට ඉරාන - අමෙරිකා යුද ගැටුමද වඩාත් තීරණාත්මක අවස්ථාවට එළඹ තිබෙනවා.
(colombotimes.lk)
