colombotimes.lk
සිංහල | English

06 May 2024

ඉරාන ජනපති කොළඹට



ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර උමා ඔයේ සිට මත්තලට පැමිණ මත්තලින් ඔහු පැමිණි ගුවන් යානයේම කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව ඒ මහතා කොළඹ ජනාධිපති කාර්යාලය වෙත පැමිණීමට නියමිතයි.
(colombotimes.lk)