colombotimes.lk
සිංහල | English

17 September 2024


ඊශ්‍රායල ප්‍රහාර දරුණු අතට පුද්ගල මරණ ගණන ඉහළට



මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර දරුණු අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඒ අනුව මියගිය සංඛ්‍යාව 226 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ගාසා හි පිහිටි අල්-අක්සා සහ අල්-අවුඩා රෝහල ආසන්නයේ මළ සිරුරු 70ක් පමණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අල්-නුසෙයිරාත් සරණාගත කඳවුරේ සහ ඒ අවට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 210 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඒ අනුව තුවාල ලැබූ සංඛ්‍යාව 400කට වැඩි සංඛ්‍යාවක් බව IDF ප්‍රකාශක Daniel Hagari පවසනවා.
(colombotimes.lk)