22 November 2024


ජනක රත්නායකට සිතාසි නිකුත් කරයි



කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට ලබන මස 10වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.  

මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 3කට අධික වැට් බදු හා අදායම් බදු නොගෙවීම හේතුවෙන්.

(colombotimes.lk)