මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් සමත්වී තිබෙනවා.
ඒ එම ඉසව්වේදී මීටර 15.10ක දක්ෂතාවක් දක්වමින්.
එහි රන් පදක්කම දිනා ගැනීමට මීටර 15.53ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ චීනයේ දොං සියුඈන් සමත්වුණා.
(colombotimes.lk)