13 December 2025

logo

තීරු බදු ගැන සාකච්ඡා කිරීමට මෙරට දූත පිරිසක් ඇමරිකාවට



ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙරට දූත පිරිසක් ඇමරිකාව බලා යාමට නියමිතව තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසඳහන් කළේ ලබන සතියේ එම දූත පිරිස ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි.

 
(colombotimes.lk)