15 January 2026

logo

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය කරයි



නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3න් එක් යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ පුනර්ජනනීය බල ශක්තිය වැඩිපුර යොදා ගැනීමේ අරමුණින්.

පසුගිය 11වනදා සිට එම යන්ත්‍රය අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතුද අප්‍රේල් 12වනදා නතර කර තිබෙනවා.

(colombotimes.lk)