Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල පාසල් 37ක් වසා තබන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා තිබෙනවා. ඒ සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන්.ඒ අනුව එළඹෙන අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා කාලය තුළ මෙලෙස පාසල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.