05 January 2026

logo

ජයසූරියගේ ධූර කාලය දිගු වෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසුවයි සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත් කෙරුණේ.

 
colombotimes.lk