11 May 2025


කමල් ගුණරත්න ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශක හමුවෙයි



ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. 

මෙහිදී ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. 
 
මීට අමතරව දෙරට අතර පවතින හමුදා සහයෝගිතාවය සහ මෙරට හමුදාවන්ට ලබා දියහැකි පුහුණු අවස්ථා පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව සඳහන් වනවා.
(colombotimes.lk)