18 June 2025


කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින්. 

වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

 
(colombotimes.lk)