colombotimes.lk
සිංහල | English

17 September 2024


කේරළයේ නායයෑමෙන් මියගිය ගණන ඉහළට



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයානාද් ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් මියගිය ගණන 158ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ හේතුවෙන් තවත් පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම පුද්ගලයින් 180 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව එම මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)