31 March 2025


කිරිවාන ඇල්ල සක්‍රීය වෙයි



ඌරුබොක්ක ඇතුළු අවට ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමඟ කොටපොළ කිරිවාන ඇල්ල සක්‍රීය වී තිබෙනවා.

මුගුණුමුල්ල, කොස්මෝදර ඉහළ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇල්ලේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)