05 July 2025

logo

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්



කොළඹ කොටුවේ පිහිටි මහල් 60කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අද (06) ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)