05 July 2025

logo

හරක් කටා කොළඹ ජාතික රෝහලට



ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල කල්ලි නායකයෙක් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ චිකුන්ගුන්යා රෝගය වැළඳී තිබීම හේතුවෙන් එයට ප්‍රතිකාර ගැනීම සඳහායි. 

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසියේ ආරක්ෂාව සහිතව ඔහු මෙලෙස රෝහල්ගත කර තිබෙනවා.

(colombotimes.lk)