ඇමරිකාවේ - ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යාමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.
අතුරුදන් වූ පිරිස අතර ළමා කඳවුරක සිටි කාන්තාවන් 20ක්ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)