05 July 2025

logo

අස්වැසුමට අභියාචනා කිරීමට අවස්ථාවක්



එළඹෙන 16වනදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. 

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි.


(colombotimes.lk)