03 February 2026

logo

සටන් විරාම යෝජනාවට ගාසාවෙන් යහපත් ප්‍රතිචාර



ගාසා තීරයේ නව සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට යාම සඳහා හමාස් සංවිධානයෙන් 'ධනාත්මක ප්‍රතිචාරයක්' ලැබී තිබෙනවා. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගිවිසුමේ ප්‍රධාන සංශෝධන කිහිපයක් හමාස් සංවිධානය ඉල්ලා ඇති බවයි.

'සාකච්ඡා වටයකට වහාම පිවිසීමට බැරෑරුම් ලෙස සූදානම්' බව හමාස් සංවිධානය සඳහන් කර තිබෙනවා. 

(colombotimes.lk)