05 July 2025

logo

ට්‍රම්ප් නව පනතට අත්සන් තබයි



Big Beautiful Bill ලෙස නම් කර ඇති පනතට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. 

ඒ එම පනත ඇමරිකාවේ පිළිගත් නීතීයක් බවට පත් කරමින්.

ධවල මන්දිරයේ පැවති මෙම උත්සවය සදහා ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එම පනතට ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 150ක අයවැය වැඩිවීමක් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)