14 May 2026

logo

LPL තරගාවලියට දින නියම වෙයි



2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි 10වනදා සිට අගෝස්තු 5වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ තරගාවලිය කොළඹ SSC, කොළඹ PICS, පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 4 කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,



(COLOMBOTIMES.LK)