දිස්ත්‍රික්ක හතක ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට 2 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් හෙට (29) පෙරවරු 6:00 දක්වා ක්‍රියාත්මකයි.
ඒ පහත ප්‍රදේශ සඳහායි.
(colombotimes.lk)