පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 06ක් සඳහා 1 වන මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.
(colombotimes.lk)