03 June 2025


ලාෆ්ස් ගෑස් මිල ගැන විශේෂ දැනුම්දීමක්



මෙම මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.

(colombotimes.lk)