10 May 2026

logo

සා / පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම වේ



2023(2024) සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 09 සිට 19 දක්වා යෙදී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

සෞන්දර්ය විෂයේ අවසන් ප්‍රතිඵල තීරණය කිරීම සඳහා මෙම පරීක්ෂණයට අනිවාර්යෙන් සහභාගී වන ලෙස විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා.
(colombotimes.lk)