22 May 2026

logo

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්



ගණේමුල්ල සංජිව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම් කර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරිය ලබන මස 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (270 නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.

(colombotimes.lk)