ආසියානු කුසලානයේ බංගලාදේශයට එරෙහිව අද (13) පැවැති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ කඩුලු 5කින්.
අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට සමත් වුණා.
(colombotimes.lk)