16 June 2026

logo

සිංහයන්ගේ මූලික වටයේ අවසන් අභියෝගය අද



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

කළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අවසන් 8දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.

මෙම තරගයේ අවසන් තීරණය තරගාවලියේ ඉදිරි තරගවලට කිසිදු බාධාවක් එල්ල නොවීම හේතුවෙන් කණ්ඩායම්වල වෙනස්කම් ඉහිපයක් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අද තරගයේදී දුෂ්මන්ත චමීර විවේග ගැන්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)