දක්ෂීණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ආරක්ෂිත වැටක ගැටී අනතුරකට ලක්වී තිබෙනවා.
එම අනතුරින් ලොරි රථයක් ගිනි ගැනීමට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
තවද අනතුරින් තිදෙනෙක් තුවාල ලබා තිබෙන අතර ඔවුන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)