ශ්‍රී ලංකාවේ 'මහාවංශය' යුනෙස්කෝව විසින් වචන වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ලොව දීර්ඝතම නොකැඩූ ඓතිහාසික වාර්තාවලින් එකක් වීම හේතුවෙන්.
'මහාවංශය' හරහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට කාලානුක්‍රමික අනුපිළිවෙලකට ඉදිරිපත් කිර තිබීම ඉතා සුවිශේෂී කරුණක් වනවා.
මීට අදාළ නිල නිවේදනය පසුගිය 24 වන දා ප්‍රකාශයට පත් කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)