25 April 2025


බිහිසුණු බස් රථ අනතුරකින් 27ක් රෝහලට



මහියංගනය පී. ටී. එස්. මංසන්ධියේදී බස් රථයක් අනතුරට පත්වී තිබෙනවා.

ඒ එම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන්.

එම අනතුරින් පුද්ගලයන් 27දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එම පිරිසට පාසල් සිසුන් 10දෙනෙක්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ

(colombotimes.lk)