19 April 2025


මෛත්‍රීපාල CIDයෙන් පිටව යයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

ඔහු අද (07) පස්වරු 1.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ ඔහු ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.


(colombotimes.lk)