05 September 2025

logo

ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට



පුද්ගලයින් 15දෙනෙක්ට මරු කැඳවූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස්  අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවයි. 

අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

(colombotimes.lk)