03 July 2025

logo

ඇමරිකාවේ ප්‍රදේශ රැසක සරම්ප රෝගීන්ගේ වැඩිවීමක්



ඇමරිකාවේ මෙක්සිකෝ සහ ටෙක්සාස් ප්‍රාන්තයේ සරම්ප රෝගය පැතිරීම මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන තෙක් සරම්ප රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බවයි.

සරම්ප රෝගයට වයස අවුරුදු 17ට අඩු දරුවන් විශාල ප්‍රමාණයක් ගොදුරු වී තිබෙනවා.

එරට බලධාරීන් පෙන්වා දෙන්නේ සරම්ප සඳහා වූ එන්නත ලබා නොගැනීම රෝග ව්‍යාප්තියට මූලික හේතුව වී ඇති බවයි.

(colombotimes.lk)